IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩීසල් අඩු කළාට බස් ගාස්තු වෙනසක් නෑ

(නිමල කොඩිතුවක්කු)

ඩීසල් මිල පහළ දැමුනද බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.

බස් ගාස්තු පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට නම් ඩීසල් මිල සියයට 4කට වැඩි අගයකින් පහළ යායුතු බවත මෙයට පෙර අවස්ථා දෙකකදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි නොකළ හෙයින් මෙවර බස් ගාස්තුව වෙනසක් සිදු නොවන බවත් බස් සංගම් සඳහන් කරයි.

 



අදහස් (4)

ඩීසල් අඩු කළාට බස් ගාස්තු වෙනසක් නෑ

Dhanushka Friday, 01 December 2023 02:06 PM

7.58% ඩීසල් අඩුවුණා... 4% ට වඩා 7.5% පොඩිද? අඩුවීමේ සහනය මිනිස්සුන්ට ලැබිය යුතුය.

:       0       10

සරත් කුමාර Friday, 01 December 2023 03:56 PM

ඔය ඉන්නෙත් තවත් මාෆියා කල්ලියක්. මේක මකවලාම හදන්න ඕන රටක්...

:       0       6

Bamunuarachchi Friday, 01 December 2023 09:31 PM

ලංගම බස් වැඩිකරන්න.

:       0       0

Basthiyan Saturday, 02 December 2023 01:55 PM

කිතුල් ගහට ගිය මිනිහා කිව්වාලු තණකොළ කපන්න ගියා කියලා... ඒ වගේ ඩීසල් නොමිලේ දීලා බලන්න. ඒත් කියාවි අරක නිසා, මේක නිසා බස්ගාස්තු අඩුකරන්න බැහැ කියලා මේවා වෙන්නේ ආණ්ඩුවේ පැත්තෙන් දුරදිග නොබලා අනුමත කරන අණපනත් නිසා තමයි. දැන් බලන්න රජයේ සේවකයින් සඳහා වාර්ෂිකව වැටුප් වර්ධකය දෙනවා වගේ වාර්ෂිකව බස්ගාස්තු වැඩිකරන්න ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නේද කියලා... එහෙම නැතුව භාණ්ඩමිල ඉහළ පහළ යාම අනුව සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තු තොරතුරු මත බස් ගාස්තුව තීරණය කරන්න ක්‍රමයක් හැදුවා නම් ඔය ප්‍රශ්න වෙන්නේ නැහැ. මෙහෙම වෙන්නත් බස්තියන්ලා බලයේ සිටීමත් හේතුවක් වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site