එංගලන්තයේදී 1975 වසරේ මැයි මස දෙවැනි දින මොලොව එළිය දුටු, කල්යත්ම වයස අවුරුදු 16 දී එංගලන්තයේ පාපන්දු සමාජවල අවධානය දිනා ගත්, ඩේවිඩ් රොබර්ට් ජෝසප් බෙකම්, තම පළමු ගෝලය වාර්තා කළේ මැන්වෙස්ටර් යුනයිටඩ් පිල වෙනුවෙනි.
පසුව එංගලන්ත පාපන්දු පිලේද නායකත්වය උසුලමින් තම රට වෙනුවෙන් තරග 115කටත්, මැන්වෙස්ටර් යුනයිටඩ් පිල වෙනුවෙන් තරග 394කටත් තරගකර ඇති ඩේවිඩ් බෙකම් ප්‍රීමියර් ලීග් සහ චැම්පියන් ලීග් තරගවලදී පිළිවෙලින් තරග හය බැගින් ජයග්‍රහණය කර තිබේ. ලෝක පාපන්දු කුසලානය ඇතුලුව 1992 සිට 2013 දක්වා ඔහු ලබා ඇති ගෝල් සංඛ්‍යාව 128කි.
ඩේවිඩ් බෙකම් ලෝක පාපන්දුවෙන් වෘත්තීයමය ලෙස සමුගනිද්දී ඔහුට සමගාමීව වර්තමාන පාපන්දු ලෝකයේ ආකර්ෂණීයම පාපන්දු ක්‍රීඩකයන් ලෙස, පෘතුගාලයේ උපන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අජෙන්ටිනා ජාතික ලයනල් මෙසී සහ බ්‍රසීල ජාතික නෙයිමාර් ද සිල්වා පාපන්දු ලෝකයේ අභිෂේක ලැබ ගැන්මට බලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු සිටින කණ්ඩායමට ගෝල ලබාගැනීමට ඔහු පහසු කරනවා දක්ෂම පන්දු හසුරුවාලීමෙන්. (නි)
බෙකම්ට සුභ අනාගතයක්! (නි)
අපෙන් සුබ පැතුම්! (ස)
අපෙන් සුබ පැතුම්! (ස)
අපෙන් සුබ පැතුම්! (ස)
අපෙන් සුබ පැතුම්!!! (ස)
දක්ෂකමට වඩා වාසනාව නිසා ප්‍රසිද්ද උන කෙනක්. (ස)
ඩේවිඩ් බෙකම් ඔබට සුභ පැතුම් ! (ස)
මොන බොරුද මෙයා හොද පොරක්. (ස)
අපරාදේ අයි දැන්ම යන්නේ. (ස)
අයියේ තව කල් තියෙනවනේ එලවනකම් ඉන්න. (ස)
කලාතුරකින් පහළවෙන අති දක්ෂයෙක්.ලොව පාපන්දු සෙල්ලම් නොකරන අප වගේ රටවලත් ප්‍රසිද්ධ වෙන්න වාසනා ගුණය හිමි ඔබටත් ඔබේ බිරිද "ජින්ජර් ස්පයිස්"ටත් සුබ අනාගතයක්. (නි)
මේ අපේ අය තමයි 35 පැනලත් සෙල්ලම් කරන්නේ.
රනි , සුබ පැතුවට ඔබට තෑන්ක්ස් ! (නි)
පාපන්දු කියන්නේ "රග්බි" . "ඇමරිකන් පාපන්දු" "සෝක" කියන්නේ ඔක්කොටම නේද?
රටවල් අතින් ලොව ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු. 2 රගර්. ක්‍රිකට් 10 වැනි තැන. ජනගහනේ අතින් බැලුවම සොකර් ඒත් පලවෙනි තැන, ක්‍රිකට් 2 වැනි තැන.හේතුව ඉන්දියාවේ ඉන්න කෝටි ගණනක ජනගහනේ. (නි)
නවසිලන්තේ රගර් ගහන අය කියන්නේ ක්‍රිකට් ගහන්නේ පුරුෂ ශක්තියෙන් අඩු කම්මැලියෝ කියලාලු. (නි)
ඩේවිඩ් බෙකම් ඔබට සුභ පැතුම් ! (ස)
දක්ෂකමට වඩා වාසනාව නිසා ප්‍රසිද්ද උන කෙනක්,නිහතමානී කෙනක්,අවංක කෙනක්,හොඳ ස්වාමියක්,හොද තාත්ත කෙනක්,අවරුදු 16 යේ ඉදලම බෙකහම් ගැන දන්නා නිසා මෙහම කියන්නේ.ක්‍රීඩා ලෝකයේ උතුම්ම ගෞරවය හිමි වේවා! අපෙන් සුබ පැතුම්! (ස)
මොහුට දක්ෂතාවයට වඩා වාසනාව තියෙනවා. මොහු ලෝකේ දක්ෂම 10 අතරවත් නැත. සුබ පැතුම් ඔබට ! (ස)
රන්ජනී දන්නා දේවල්.(ස)
අයියෝ කනගාටුයි