ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන්ඉදිරිපත් වූ විරෝධතා දෙක තමාට ඇති බලතල අනුව ප්‍රතික්ෂේප කරන බව මාතර තේරීම් භාර නිලධාරී ඊ ඒ සී විදානාච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
අවශ්‍ය නම් අධිකරණයට යා හැකි යැයි ද ඇය කීවාය.
ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක සුනිල් සඳුන්නෙත්ති මහතා කීවේ ඒ ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයේ බලය තවමත් පැරණි බලවත් අයට තියෙනවා! (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්න රාජ්‍ය සේවකයන්ට බලයක් දුන්නේ කුමන සංශෝධනයෙන්ද? වහාම නීතිය ක්‍රියාත්මක කර,ඇමරිකන් පුරවැසියන් ලන්කාවේ රාජ්‍ය බලය අල්ලන කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි (ම)