ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද දැන්වීම් ප්‍රචාරය කර ඒ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයට රුපියල් මිලියන 115කට අධික මුදලක් පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (8) විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇතැයි පොලිසිය කියයි.
හිටපු ඇමැතිවරයා අද පෙරවරු 10 ට එහි පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑවට වැඩිය දඟලනකොට කරන්නේ මොනවද කියලා සමහරුන්ට තේරෙන්නේ නැහැ (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
ඉවසීමෙන් බලාගෙන ඉමු... (නි)
ඔහොම යමුකෝ.... (නි)
පනින කට්ටියට ඇමතිකම්, අනිත් කට්ටිය හැමදාම කොමිසන් සභාවලට ගෙනියනවා. ජනතාව මෝඩ නැත. ජනාදිපති යටතේ ඉදිරියේදී ශ්‍රීලනිප මලගම් යනවා. අපි මහින්ද ප්‍රමුක විකල් රජයට මුළු රටේ ජනතාවම සහය දෙනවා (අ)
ප්‍රමාණවත් සාක්කි නැත. (ම)
ප්‍රසන්න හරි (නි)
මේ රටේ සම්පත් කාබාසිනියා කරලා තියෙනවා නම් ඒ වට වගකියයුතන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක විය යුතුයි (අ)
ඔහොම යමුකෝ... (නි)