IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩිල්ෂාන් කරන්දෙනියේ පවුල් 1000 කට වියළි ආහාර මලු බෙදයි

(එම් .සුසිල් ප්‍රියන්ත)        

ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඇඳිරි නීතිය දැමීම හේතුවෙන් අවතැන්ව සිටින කරන්දෙණියේ අඩු ආදායම්ලාභී පවුල් 1000 කට අද (16 )  වියළි ආහාර පාර්සල් ලබාදුන්නේය.

මෙම වියළි ආහාර පාර්සල් බෙදාදීම කරන්දෙණිය තරුණ භික්ෂු පෙරමුණේ සභාපති බටගන්විල සීලවිසුද්ධි හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  කරන්දෙණිය  මහගොඩ පාසල් භූමියේදී සිදුකෙරිණි.

 

 



අදහස් (10)

ඩිල්ෂාන් කරන්දෙනියේ පවුල් 1000 කට වියළි ආහාර මලු බෙදයි

banda Thursday, 16 April 2020 10:35 AM

බඩු පාර්සලේ ගත්තට කමක් නැ... මේ ගොල්ලට චන්දෙ නම් දෙන්න එපා...

:       30       294

Laksitha France Thursday, 16 April 2020 10:39 AM

තනිකරම චන්ද බලාගෙන .. කමක් නැහැ අනිත් එවුන් කෝ?

:       119       229

Saman -Dubai Thursday, 16 April 2020 10:48 AM

හොඳ වැඩක්...

:       73       63

siri Thursday, 16 April 2020 10:51 AM

වැඩේ හොඳයි තමයි. ඒ වුණාට නමයි, ගමයි, පින්තුරයයි ඇතුලත් බෝඩ් එල්ලගෙන කරන එකෙන්ම තේරෙනවා අරමුණ...

:       19       435

Dilscoop Thursday, 16 April 2020 11:31 AM

අනේ අපරාදේ... තව ටිකක් උත්සවයක් ලෑස්ති කරල බෙදන්න තිබ්බෙ. ඡන්දෙ ඉල්ලන්න වෙද්දි දාන්න පොටොස් වීඩියෝස් එහෙම හොදට අරගන්න ඕනනෙ...

:       9       219

රවින් Thursday, 16 April 2020 11:40 AM

ඉස්සර ක්‍රීඩකයෙක්.... සැහෙන දුරට විශ්වාසය තැබියහැකි පුද්ගලයෙක්.... දැන්? විශ්වාසය තැබිය හැකිද? කොහොම වුණත් පිටපස්සේ තිබෙන බැනරය... බලන්න ඔය දුන්නු භාණ්ඩ දානපතියන් විසින් දුගිදුප්පතුන්ට කියලා පරිත්‍යාග කල භාණ්ඩද කියලා...

:       12       273

sdim Thursday, 16 April 2020 12:13 PM

ඉන්දියාව කොරෝනා නිසා අසරණ වූවන්ට උපකාර කිරීමේදි ඡායාරූප ගැනීම තහනම් කරයි

:       0       1

araliya upul Thursday, 16 April 2020 12:28 PM

දුප්පත් අහිංසක මිනිසුන්ට ආහාර මල්ලක් බෙදලා බලයට එන්න දගලන කැදරකම දැක්කම ලැජ්ජයි.

:       0       1

suda Thursday, 16 April 2020 12:31 PM

බැනර් එකකුත් තියෙනවා.. මේ ආධාර ගන්න. හැබැයි ඡන්දෙ දෙන්න එපා. මේක ඡන්ද ගුණ්ඩුවක්.

:       0       1

දිනේශ් Thursday, 16 April 2020 12:50 PM

පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙ ඩිල්ශාන් ඉන්නවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31590 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13955 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site