
(විමුක්ති එස් රුද්රිගූ)
ශ්රී ලංකා මහ බැංකුව අද (10) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල හා විකුණුම් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව අද (10) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.62ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 328.90 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟන්නාගේ පාත්තරේ වගේ. ලැබෙන කලට මගුල් සහ නැතිකලට හබක්… නිෂ්පාදන සහ අපනයන ආර්ථිකයක් නැති, අවිධිමත් ලෙස සිටින විදේශ ශ්රමිකයන්ගෙන් සහ බංකොලොත් ඇඟලුම් සහ තේ අපනයන්ගෙන් ලැබෙන සොච්චම් විදේශ මුදලද රටේ මහා පරිමාණ පරිභෝජන ආනයනයන්ටවත් ප්රමාණවත් නොවන හිඟන මුදලින් පණ රැකගන්න ලංකාව ඊයේ, පෙරේදා ඩොලර් එකෙන් මාර ගේමක් ඉල්ලනවා දැක්කා.
ඩොලර් එක පොඩ්ඩක් අඩුවෙනකොට ආර්ථිකය ගැන මෙලෝදෙයක් දන්නේ නැති බයියෝ රැළක් හුරේ දානවා... මේ වගේ බූරුවන් ඉන්නකොට පුදුම නැහැ මෙහෙම රටක් තියෙන එක ගැන.
මේ පිටිගල තමන් ඉපදුණු මව්බිම කිසිම හිරිකිතයක් නැතිව පාච්චල් කරනවා. පැටිකිරිය අපි දන්නවා.. ලැජ්ජාවක් නැහැ.
පෙට්රල්, ඩීසල් දෙකම හතර ගුණයකින් නග්ගලා අපේ පර්ස් එකට කෙලලා... ලයිට් බිල 160% කින් දෙපාරකට නග්ගලා අපේ බඩට කෙලලා... එකී නොකී හැමදේම අහස උසට මිල නග්ගලා අපේ බඩ පොත්තට ඇලිලා තියෙන්නේ. මේ රුපියල ශක්තිමත් වුණා කියන්නේ අපිට ඩොලර් වැසි වැස්සද, නැත්නම් අපේ අපනයනය ඩොලර් කෝටි ගණනක වැඩි වුණාද? අනේ මේ හොර, තක්කඩි දේශපාලුවන්ට කඩේ යන බයියෝ රැළක් හුරේදානවා.
දැන් දේශපාලකයින් ඔක්කොම රුපියල් දීලා ඩොලර් අරගෙන ඉවරයි. සමහර අය පිටරටවල බැංකුවලට පවා යවලා ඉවරයි...