තමා රූපවාහිනී සංස්ථාවේ සභාපතිකමින් ඉවත් වන්නේ බලපෑමක් නිසා නොව පෞද්ගලික කාරණ කිහිපයක් නිසා යැයි සෝමරත්න දිසානායක මහතා කියයි.
බලපෑමකට ඉවත් වන බවට ඩිලාන් පෙරේරා මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බවද ඔහු කියයි.
තමා රූපවාහිනී සංස්ථාවේ සභාපතිකමින් ඉවත් වන්නේ බලපෑමක් නිසා නොව පෞද්ගලික කාරණ කිහිපයක් නිසා යැයි සෝමරත්න දිසානායක මහතා කියයි.
බලපෑමකට ඉවත් වන බවට ඩිලාන් පෙරේරා මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා කියනවනේ (නි)
අනේ මන්දා අපි මොකක්ද දැන් පිළිගන්න ඕනෑ? (නි)
මේ පුදුම දෙයක් නෙමේ. ආණ්ඩු මරුවෙනකොට ඔහොම තමා(නදී)
එතකොට සුමනදාස මහත්තයත් මේ පාර දිනන්නේ කව්ද කියල දන්නවා. හැබැයි කියන්නේ නැහැ කියන්නෙත් පුද්ගලික හේතු හින්ද වෙන්න ඇති. අනේ යන්න මහත්තයෝ යන්න. සුමනදාසටත් බලපෑම් නිසා කට වහගෙන ඉන්නේ කියන එක ඕන පොඩි ලමෙකුට උනත් තේරෙනවා. (නදී)
මහින්දව පත්කරගන්න හදන්නේ හොරකම් වහගන්න (නදී)
ඔය දිලාන් කියන්නේ බදුල්ලෙන් ඉල්ලුවොත් පරද වෙන නිසා ජාතික ලැයිසස්තුවට රිංගපු දිලාන් පෙරේරාද (නදී)
පව්, දියේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියනවනේ (නදී)
ආචාර්ය හොරු (නදී)
අපිටනම් ඔයා හිටියත් එකයි නැතත් එකයි. ආයේ මහින්ද මහත්තය ගාව ඉඩක් නැහැ.17 වෙනිදට කොහොමත් ගෙදර යන්න වෙන එකේ නම්බු පිටින් දැන්ම ඉවත් වීම ඇගට ගුණයි. (නදී)
කියන දේ මොකක්ද කියල තමන්ම දන්නේ නෑ. සමහර අසන්නොත් එහෙමනේ. ප්‍රශ්නයක් නෑ.(නදී)
මට නම් හිතෙන්නේ ඩිලාන් මහත්තය මේ සැරේ ඇත්තක් කියල වගේ. පුද්ගලික කාරණා මත හෝ, වෙනත් කාරණා මත මේ වගේ ලොකු පුටුවක් මේ වගේ පුද්ගලයෙක් අත් හරිද ? (නදී)
අනේ මේ සෝමරත්න මහත්තයෝ හරියට වෙලාවට පිම්ම පැනල බොරු ගහන්න එපා. රට දන්නවා ඔයා කවුද කියල. (නදී)
යහපාලනය ඇති වෙලාද? (නි)
සෝමරත්න මහතාගේ සාර්ථක කතාවක් (නදී)
සෝමරත්න දිසානායක මහත්මයාණෙනි ඔබතුමා කවදත් හදවතට එකඟව ක්‍රියා කරන පුද්ගලයකු බව අපි අත්දැකීමෙන් දනිමු. ඔබතුමාට ජය වේවා! (නදී)
හරින්ට බයවෙලා පැනලා දිව්වා නේද ? (නදී)
අපිට නම් ඔයා හිටියත් එකයි නැතත් එකයි..ආයේ මහින්ද මහත්තය ගාව ඔහේ වගේ දුර්ජන ගුණමකුවන්ට ඉඩක් නැහැ.17 වෙනිදට කොහොමත් ගෙදර යන්න වෙන එකේ නම්බු පිටින් දැන්ම ඉවත් වීම ඇගට ගුණයි..(බ)
දිලාන් පවු. දියේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියල කියනවනේ. (බ)
කිතුල් ගහට ගිය මිනිහටක් උත්තර තිබුණා නේද?(හේ)
ඩිලාන් කාගෙවත් නමක් සඳහන් කර තිබුනේ නෑ. තොප්පිය හරිනම් දාගන්න.(නදී)