
(සුජිත් හේවාජුලිගේ)
මෙරටින් හමුවූ කොරෝනා ඩෙල්ටා උප ප්‍රභේදය පාසල් ළමයින් සහ තරුණ ප්‍රජාව අතර පැතිරීම සුලභව දැකිය හැකි බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
මෙම උප ප්‍රභේදය පසුගියදා සොයාගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.
මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක්වු අයට නැවත කොවිඩ් වැළඳුණත් සංකූලතා අඩු බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා වෙනත් අයට රෝගය පැතිරවීමට ඉහළ හැකියාවක් ඔවුන් සතුව පවතින බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට ඉගැන්වීම් කරන විෂයන් අතර තම සෞක්‍ය ගැනත් ඉගැන්වීම් කරනවානම් හොදයි වගේ ඒක ගුරුවරුන් හට තියෙන වගකීමක්. කෙසෙවෙතත් ඔබතුමන්ලා කරන කැපවීම ගොඩක් අගය කරනවා.
ඔබ අදහස් කරන දේ අපි දනිමු.... ඔවුන්ට එන්නත් ලබා දෙන්න...
ඔහොම කිය කියා ඉන්නේ නැතුව හරි ක්‍රියාමාර්ග ගන්න.
ළමයි ඔක්කොටෝම බෙහෙත විදින්න.
හරි ක්‍රියාමාර්ගයක් ගන්න.