IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘ඩේලි මිරර්’ - ‘ඩේලි එෆ්ටී’ ජනප්‍රියතම සම්මාන ලබයි

(යොහාන් භාසුර)

‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඉංග්‍රීසි පුවත්පත ලෙස ‘ඩේලි මිරර්’ පුවත්පතට ද, ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික පුවත්පත ලෙස ‘ඩේලි එෆ්ටී’ පුවත්පතට ද, සම්මාන හිමිවිය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) එම සම්මාන උළෙල පැවැත්විණි.

ප්‍රවීණ ගත්කතුවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන මොහාන් රාජ් මඩවල මහතා එම සම්මානය ‘ඩේලි මිරර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජමිලා හුසේන් සහ ‘ඩේලි එෆ්ටී’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ චාරුමිණි ද සිල්වා යන මහත්මීන්ට පිරිනැමීය.

විජය පුවත්පත් සමාගමේ දැන්වීම් ප්‍රධානී ඉන්දික ජයමහ මහතා සහ එංගලනත්යේ එල්බීසී ආයතන සමූහය සහ ක්‍දාැ‘ැක් ඔැජයබදකදටහ මන ආයතනය නියෝජනය කරමින් සහභාගි වූ මරී වතීර් මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (0)

‘ඩේලි මිරර්’ - ‘ඩේලි එෆ්ටී’ ජනප්‍රියතම සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 713 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17919 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site