එදිනෙදා නිවසේ වැඩකටයුතු කරන පිරිසට ඩ්‍රිල් එකක් යනු ඉතා අවශ්‍ය උපාංගයක්. එමගින් බොහෝ දේවල්වලට අවශ්‍ය රැඳවීමේ කර්තව්‍යයට මහඟු සේවාවක් ලැබෙන නිසා ඩ්‍රිල් එකක් ඕනෑම නිවසක පාහේ තිබෙනවා දැකිය හැකියි. මේ තිබෙන්නේ ඩ්‍රිල් එකකින් සිදු කළ හැකි වැඩ කටයුතු කිහිපයක්. මේ වැඩකටයුතු කිහිපය හඳුනාගැනීම ඔබේ වැඩවලට පහසුවක් වනු ඇත්තේ මෙම වීඩියෝව හරහා ඒවාට ඉතා කෙටි සහ කාර්යක්ෂම ක්‍රම හඳුනාගත හැකි වනු ඇති බැවිනි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd