IMG-LOGO

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදිලා සිවිල් වැසියෝ 86 ක් මැරිලා

උතුරුදිග නයිජීරියාවේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන, නයිජීරියානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්, එරට සිවිල් වැසියෝ 86 දෙනකු මියගොස් ඇතැයි නයිජීරියානු ජනාධිති බෝලා ටිනුබු පවසයි.

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් යැයි වරදවා, නයිජීරියානු හමුදාව, ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි සිවිල් වැසියන්ටය. මියගිය පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

‘එය වැරදීමක්. සමාව දෙන්න බැරි විදියේ වැරදීමක්. එය හරිම වේදනාවක්’ යැයි ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත. එම ‘වැරදීම’ සිදුවන්න ඇත්තේ කෙසේදැයි යන්න සෙවීමට විමර්ශනයක් ආරම්භ කළ හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය සති අන්තයේ සිදුවුණු එම ඩ්‍රෝන ප්‍රහාරයෙන්, සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද පැවැසෙයි. රෝහල්ගත කළ එම තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දීම නොකඩවා සිදුවෙයි.

(අල් ජසීරා)



අදහස් (0)

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදිලා සිවිල් වැසියෝ 86 ක් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 27 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1563 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1690 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site