
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩයනා කුමරියගේ ශීත කබායක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.14 (ශ්‍රී ලංකා රුපියල් 367,841,862 පමණ)ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී ඇත.
මෙම ශීත කබාය සඳහා ලංසු කැඳවීම පසුගිය අගෝස්තු 31 වැනිදා ආරම්භ වී තිබේ.
අවසන් මොහොතේදී පුද්ගලයකු විසින් ඩයනා කුමරියගේ ශීත කබාය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.14 ක ලංසුවක් තබා ඇති අතර එම පුද්ගලයා ඔහුගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබායට ඔහොම නම් ඉල්ලුම .එක්කො ඕනේ නැහැ
අපේ ඩයනගේ කබායක් රුපියල් 100කට වගේ වත් බැරිද?
ලෝකෙ ඕනම තැනක සල්ලි තියෙන මෝඩයින් ඉන්නවා
රජ පවුලටත් සල්ලි අමාරුයි වගේ.. කොහොමටත් පරිභෝජනය කරන්නේ අනුන්ගේ දේවල්නේ. රස්සාවක් කියලා කරන එකක්යැ.