
(රෝෂන් තුෂාර)
කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය.
සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයෝ පැවැසූහ.
තම සේවා දායකයා කිසිවිටෙකත් වහන් වී නැතැයි ද රහස් පොලිසිය මගින් ඇය සොයන බවට මාධ්‍යමගින් දුටු නිසා අධිකරණයට පැමිණි බව ද නීතීඥවරුන් කියා ඇත.
2025 නොවැම්බර් මස 04
155
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2051
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1579
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩයනා අධිකරණයට බාර වේ
Don perea Tuesday, 21 May 2024 11:24 AM
එයා මහහාමියක් ?
Rata Perata Tuesday, 21 May 2024 11:39 AM
අම්මෝ ,ඇත්තම කියන ගෑනි
ranjith Tuesday, 21 May 2024 11:46 AM
නීතිය රජකරන රටක අනීතික ලෙස හැසිරුනොත් කවදා හෝ දඬුවම් ලැබෙනවා .බලයට මුවාවෙලා සිටීම තාවකාලිකයි
සෙනෙවිරත්න Tuesday, 21 May 2024 12:01 PM
වහාම රිමාන්ඩ් නොකරන්න හේතුවක් තියෙනවද? මම ඔය වරද කලා නම් එහෙම වෙයි.
බණ්ඩාර Tuesday, 21 May 2024 12:11 PM
අම්මේ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මං බයේ හිටියේ මෙතුමියට මක් උනාද කියලා. මේ හිටපු ඇමතිවරියක් මේ රටේ. නීතිවිරෝධී වැඩ කරලා පොලිසියෙන් හොයනකොට හැංගිලා දැන් උසාවියට භාර වෙලා.අනේ අපිට වෙච්ච දෙයක්.
Chathura Tuesday, 21 May 2024 04:08 PM
වීසා නැතුව හොරෙන් උන්නාම ඇප දීලා හෝටලයකට යවනවද?
Rohana Tuesday, 21 May 2024 05:10 PM
හැංගිලා නීති උපදෙස් අරන් බය නැතුව බාරවෙනවා. මේක තමයි ගොඩයන ක්‍රමය. කෙලින්ම කුදලන් ආවා නම් ඒ වෙලාවේම රිමාන්ඩ් කරන බව දන්නවා.
shantha Tuesday, 21 May 2024 05:57 PM
"මාතර කැකුණදුර බොදු ගොවි දුවට වරදට සමාවදෙන නඩුකාරයෙක් සොයයි"