
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමූ බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
ලිබර්ටි වටරවුම ආසන්නයෙන් ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් එම ගස එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් මාර්ගය මෙලෙස වසා දැමුනු බව පොලිසිය සඳහන් කරයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා ගියාට පස්සේ ස්ථාලය වහනවා වගේ වෙයිද?