කොපන්හේගන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම ලබන සෙනසුරාදා (24) විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ඩෙන්මාර්කයේ හා ඒ අවට රටවල දායක දායිකාව,න්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට යයි.
පෙහෙවස්, භාවනා ධර්ම සාකච්ඡා වැඩ සටහන් වලට අමතරව අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව සහ දහම් පාසලේ දරුවන්ගේ භක්ති ගීත වැඩ සටහනද ඇතුළත්ව තිබේ. ශ්‍රී ලංකාවේ එළවළු, පලතුරු රස කැවිලි සහ වෙනත් විසිතුරු භාණ්ඩ ඇතුලත් සල්පිලක්ද පැවැත්වීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද වැඩක් ස්කනේදියානු රාජ්‍යවල බුදු දහම අඩුනිසා (නදී)
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !(දිල්)
තෙරුවන් සරණයි සියලු දෙනාට යහපතක්ම වේවා (අ)