IMG-LOGO

ඩඩ්ලිට පුෂ්පෝපහාර

නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 112 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගුණසමරු උත්සවයක් බොරැල්ල ඩඩ්ලි සේනානායක පිළිරුව අභියස පැවැත්විණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන හිටපු අමාත්‍යවරුන් වන රුක්මන් සේනානායක, වසන්ත සේනානායක, පී.දයාරත්න සහ කරුණාසේන කොඩිතුවක්කු  යන මහත්වරු උපහාර දැක් වූහ.

(ළහිරු හර්ෂණ)

 



අදහස් (4)

ඩඩ්ලිට පුෂ්පෝපහාර

ranjith Monday, 19 June 2023 07:22 PM

ජනතාවගේ පිනට පහළ වුණු උදාර නායකයෝ... ඒකට අද ජනතාවගේ පවට පහළවෙන අය...

:       0       0

Demuni de Silva Tuesday, 20 June 2023 05:11 AM

කිසිවෙකුට ඔහු වෙත "ආයුධ" විසි කළ නොහැක ඩීඑස් සමඟින්

:       0       1

සල්ලි Tuesday, 20 June 2023 07:05 AM

ඩඩ්ලි මහත්තයා ඔයාලා පුද්ගලික ධනය පරිත්‍යාග කරලා දේශපාලනය කලාට පොටෝ එකේ ඉන්න අනිත් අය එහෙම නෑ. බලන්න අඩුම තරමේ එයාලා ආපු සැප වාහනේ පොටෝ එකක් වත් අහු නොවෙන්න ලස්සනට චායාරූපකරණය කරලා තියන අපූරුව . එයාලා ආත්මාර්තකාමීත්වය උච්චතම තැන ජීවත් වෙන්නේ.

:       0       1

Ajantha Tuesday, 20 June 2023 10:36 AM

ළහිරු හර් ශන , හේඩ් ලයින් එක ගැන කනගාටු වෙමි. ගරු කල යුත්තට ගර කිරීමට පුරුදු වෙමු. DS. සේනානායක, ඩඩ්ලි සේනානායක උතුමන්ල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 633 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site