ඩෙංගු මර්දන වැඩසටහන්වල නිරත නිලධාරීන් සමග ආයුධ සන්නද්ධ ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු ද යොදවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි. තඹලගමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මෝල් ගසකින් ගසා මරා දැමීමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගෙන තිබේ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න.............
ෂා ෂා.... දොම්පේ මල්ලියේ, කැළණියේ ගස් බැන්දේ සමෘද්ධි නියාමක කෙනෙක්නේ
මිනිස්සුන්ට පුරුදුකරමු මදුරුවන්ට මල් පැණි බොන්න කියා දෙන්න කියලා. එතකොට P.H.I. ලට ගුටිකන්නත් වෙන්නේ නැහැනේ.
මේ අයට අවශ්‍ය ඩෙංගු නැති කරන්න නෙවෙයි.දඩ ගහන්න.
නියමයි, නිධන් හාරන්න දානවට වඩා මේ රාජකාරිය නම්බුකාරයි
දැන් මෙහෙම යන පොලිස් නිලධාරීන්ගෙන් බාලවයස්කාර ගෑණු ළමයි පරිස්සම් කර ගන්න වෙනම වැඩ පිළිවෙළක් දාන්න වෙයිද දන්නේ නෑ
පී.එච්.අයි. වූනාට සමහර පී.එච්.අයි.ලා ඉන්නේ කුණු පෙරාගෙන. ගෙවල් වලට නඩු දාන්න කලින් නගර වල කාණු පදිධතිය සුද්ධ කරන්න ඕනි. ආවදෙන්කෝ, අපේ ගෙදරත් තියෙනවා මෝල්ගස් දෙකක්ම
ටී 56 තියාගෙන ඉන්නේ මදුරුවන්ට වෙඩි තියන්නද
මදුරුවො කනවා මදිවට වෙඩි කන්නත් වෙයි වගේ ..
අන්න හරි . අතීසාරයට අමුඩ ගැසීම . මරමු මරමු වචනයක් කියපු ගමන් වෙඩි තියමු . මේ රටට මිනිස්සු ඕන නැ . ලොක්කෝ විතරක් හිටියම ඇති .
හරි ..දැන් ඉදන් P.H.I ට වැඳගෙන ඉන්න වෙනවා ..නෙත්නම් වෙඩි කන්න වෙන්නේ ,,
පැය 24ම ආරක්ෂාව දෙන්න වෙනවා . නැතිනම් රැට ගෙදරට ඇවිල්ල මෝල් ගහෙන් ගහයි
දැන් ඉතින් ඒ මහත්වරැන්ගෙ කුණු කතා අහගෙන ඉන්නම වෙනව. කවුරැ හරි විරැද්ධව ප්‍රශ්න කරොත් එක්කො උසාවි, නැත්නම් වෙඩි. මොන කරැමෙට මෙහෙම රටක ඉපදුනාද මන්ද!
අපේ රටේ මෝඩ මිනිස්සු හරියට රාජකාරිය කරන්න දන්නෙත් නෑ.ජීවිතයක වටිනාකම දන්නෙත් නෑ
බක්ටෙරියව ගෙනපුවම මෙයාලගේ ගණන් බහි නේ .
P.H.I. මහතුරුත් දැන් අපේ ලෙවෙල් එකෙටම එනවා ?
මදුරුවන්ත් වෙඩි තියන්න වගේ හදන්නේ ඒ පර .
කැළණියේදි නිලධාරියෙක් ගස් බැන්දම කට පියන් හිටපු නිලධාරීන් දැන් මොකෝ එළියට බැහැලා?
ඕකට හොඳම විසඳුම බඩු මිල වැඩි කරන එක.එතකොට මිනිස්සුන්ගේ ඇඟේ ලේ වතුර වෙනවා.මදුරුවෝ වතුර බොන්නේ නෑ...එතකොට උන් මැරිල යනවා...
දැන් තරාදියේ සමබරතාවය නැහැ.
ඇයි, මේ අයත් එක්ක දැනටමත් ආරක්ෂක අංශ සාමාජිකයෝ එන්නේ, අරයා තනියෙන් ගියාට
ඊට වැඩිය හොඳනැත්ද පි.එච්.අයි. ආයුධ සන්නද්ධ කරහම ටි.56 ක් දීලා??
සමහර PHI මහත්වරු ඉතා අසාධාරණ විදිහට නඩු දානවා.