
(යොහාන් භාසුර)
මෙම දිනවල පවතින වර්ෂාව සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000 ක් පමණ හඳුනාගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මෙම මස පළමු දින 11 තුළ පමණක් රට පුරා විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගින් 3,200 ක් පමණ වාර්තා වී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි රෝගීන් ද, කොළඹ, කළුතර, සහ යාපනය යන දිස්ත්‍රික්වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් එම ඒකකය කියයි.
නොවැම්බර් මාසය තුළ දී ඩෙංගු රෝගින් 5,416 ක් පමණක් හඳුනාගත් බව කී ජාතික ඩෙංගු මර්දන ඒකකය වර්ෂාව දිගටම පැවතුණ හොත් මෙම මස තුළ එම සංඛ්‍යාව ඉක්මවීමේ අවදානමක් පවතින බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක්