
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු සහ චිකුන් ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසන්නේ වියළි කාලගුණ තත්ත්වය අවසන් වී කඩින් කඩ වැසි ඇද හැලීම ආරම්භවී ඇති හෙයින් එම රෝග ව්‍යාප්ත කරන මදුරුවන් බෝවීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි.
කඩින් කඩ වැසි සමග ජලය එක්රැස්වන තැන්වල මදුරුවන් බෝවීමේ හැකියාව වැඩිවී තිබෙන බව පැවසූ මුතුකුඩ මහතා එලෙස ජලය රැඳෙන ස්ථාන විනාශ කර දමන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු චිකුන් ගුන්යා යළි පැතිරෙන අවදානමක්