IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඩෙංගු අවදානම වැඩි වෙයි

(රංජන් කස්තුරි)

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් ඩෙංගු උණ රෝගය පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.

ගෙවී ගිය සතියේදී රටපුරා දිස්ත්‍රික්ක 23න් ඩෙංගු  උණ රෝගීන්  1304ක් හමුවී ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකය පවසයි.

දෙහිවල, හෝමාගම, කඩුවෙල,මහරගම කොළඹ නගරය බත්තරමුල්ල, එගොඩඋයන සහ ගොතටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ ඩෙංගු වේගයෙන් පතිරයන අධි අවධානම් කලාප බව ද එම ඒකකය කියයි. 

 



අදහස් (0)

ඩෙංගු අවදානම වැඩි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site