හතළිස් එක් හැවිරිදි සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ සුපිරි නිරූපිකාවක වන නිනා අග්ඩැල් පසුගිය සතියේදී යෙදුණු සවාරිය මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති අතර, ඇතැම් හොලිවුඩ් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ළඟදීම මොවුන් දෙදෙනා සම්බන්ධ උණුසුම් පුවතක් රසිකයන්ට දැනගැනීමට හැකිවන බවය.
හොලිවුඩයේ තනිකඩයා ලෙස සැලකෙන ඩිකැප්‍රියෝ සමගින් මෙසේ නිවාඩු ගත කිරීමට තමන් විසින්ම තමන්ගේ පුද්ගලික මුදලින් මිලදී ගත් බහාමියානු දූපත් කර ගොස් ඇත්තේ විසි හතර හැවිරිදි සුරූපිනියකි. විශේෂයෙන්ම මීට පෙරත් පසුගිය මාසයේදීද මොවුන් දෙදෙනා මෙසේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ මොන්ටවුක් නගරයේදී පුවත් මවන සංචාරයක නිරත වීම එවැනි මාධ්‍ය අනාවැකි ප්‍රකාශ වීමට හේතු වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd