(සුජිත් හේවාජුලිගේ)

භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ මැල්සිරිපුර නා උයනේ ඩක්කුව  විද්‍යාත්මකව පිළිසකර කර දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක්  දුන්නේය.

මේ සිද්ධියට වගකිව යුත්තේ මොන ස්වාමීන් වහන්සේ ද මොන දායකයා ද කියා සොය සොයා ඉදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වෙමිනි.