වව්විනියාව කුඩාකච්චකොඩියේ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළැයි රිමාන්ඩ් බාරයේ සිටින වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූකේ දිසානායක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන ලබන 21 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් වී රාමකමලන් මහතා නියෝග කළේය.
සෙසු සැකකරුවෝ හත් දෙනා පසුගිය දා වරද පිළිගත්හ.
(ඡායාරූප සිතුම් චතුරංග)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් (බ)
ඡන්දෙ ඉල්ලන්න සුදුසුකම් ඔබ තුමාට තියෙනවා (බ)
සසුනට පිදු පුරාවස්තු සොරකම පවකි (බ)
දේශපාලනය සම්බන්ධ හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රිමාන්ඩ් නොවීමටත් , අනිකුත් දෙනා රිමාන්ඩ් වීමටත් හේතුව කුමක් ද ?(ම)