දෙදිනක් තිස්සේ අත් අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක අදත් සොයාගත නොහැකිවූ බව පොලිසිය කියයි.

ඔහු ගැන උසාවියට වාර්තා කර වරෙන්තුවක් ගන්නා බවත් ආගමන පාලක මැදිරියට මේ බව දැනුම් දෙන බවත් පොලිසිය පවසයි.