
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක සාමයට බාධාවන ආකාරයට, රිසි පරිදි කටයුතු කරන බවත්, ඔහු ග්‍රීන්ලන්තය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත් කරන ජාත්‍යන්තර චණ්ඩියෙක් බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එඩ් ඩෙවී පවසයි.
ඇමෙරිකන් ඉතිහාසයේ තමන්ට රිසි පරිදි තීන්දු තීරණ ගන්නා, හිතුවක්කාර ජනාධිපතිවරයකු බිහි වී නොමැති බව ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එඩ් ඩෙවී වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල බලයක් සමග විශාල වගකීමක් ද ඇත (ස්පයිඩර්මෑන්ගේ අන්කල් බෙන්). ටම්පා කරන්නේ වගකීම අමතක කරල බලය පාවිච්චි කරන එක.