(ඉන්දිකා රාමනායක)
ශි‍්‍ර ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ විරෝධතාවක් හේතුවෙන් මරදාන , පුරහල හා අවට මාර්ගවල අධික වාහන තදබදයක් හටගෙන ඇත.
උද්ඝෝෂණකරුවෝ ඩීන් පාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිට පුරහල දක්වා මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කිරීම හේතුවෙන් මෙම වාහන තදබදය හටගෙන ඇති බව පොලිසිය කියයි.
එම ස්ථානයට කැරළි මර්දන පොලිස් කණ්ඩායම් හා අධී පීඩන ජල ප‍්‍රහාර දෙකක් ද කැදවා තිබෙනු දක්නට ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලව එලවා ගහන්න...