( ඉෂාන් සංජීව )
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් පවතී.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇත.
සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් මීට සුළු මොහොතකට පෙර ඇරැඹි විරෝධතා පා ගමන මේ වන විට කොළඹ නගර ශාලාව පසුකර බොරැල්ල දෙසට ගමන් කරමින් සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd