(ඩිල්ෂානි චතුරිකා දාබරේ )
කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් පවතී.
138 බස් මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා තිබේ. යතුරුපැදි ධාවන පුහුණුවක් හේතුවෙන් මෙලෙස මාර්ගයේ මං තීරුවක් වසා දමා ඇත.
(ඩිල්ෂානි චතුරිකා දාබරේ )
කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් පවතී.
138 බස් මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා තිබේ. යතුරුපැදි ධාවන පුහුණුවක් හේතුවෙන් මෙලෙස මාර්ගයේ මං තීරුවක් වසා දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරකුමාර තවම නිදි ඇති, යහපාලනේනෙ.
ඕක හැමදාම වෙන දෙයක්නෙ
නැවත සුපුරුදු රිද්මයට පැමිණෙමින් ඇත. ඉදිරියේදී මෙය සාමාන්‍ය වනු ඇත.