අනුන්ගේ ටෙලර් කාඩ් වලින් බැංකු ටෙලර් යන්ත්‍රවලින් මුදල් හොරෙන් ගන්නවුන් සොයා ගැනීමට රහස් පොලිසිය මහජන සහාය පතයි.
මෙවැනි පුද්ගලයන් දන්නේ නම් මෙම දුරකතන අංකවලට දන්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.
දුරකතන අංක - 011 24 22 176 / 011 23 266 70 / 011 23 20 141 සිට 145 දක්වා
ෆැක්ස් අංක - 011 23 80 380
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියන ඡායාරූප වලින් අල්ලන්න බැරිද? (නි)
නෑ සරත් ' දැන් පොලිසිය පින්තුරත් පෙන්නලා මහජනතාවට සහය වෙනවා , හොරු අල්ලන්න කියලා.(නදී)
කාර්ඩ් එක නැති උනානම් කාර්ඩ් හිමියා දැන ගන්න ඕනේ එ්ක බ්ලොක් කරන්න.(නදී)
අයේෂ්, ඔයා හරි. මමත් කියන්නේ ඒකම තමා. (ස)
පුදුම පොලීසියක් නෙමෙයි. වැරදියට තේරුම් අරගෙන. රටේ අපරාධ නතර කරන්න, මහජනතාව සහය යුතුයි.(නදී)
හැම දෙයකම වැරැද්දක් දකිනව නම් නෙමෙයි. එක දෙයක් හිතෙනවා. දැනෙන්නෙ නැද්ද කැමරාව ස්ථානගත කරල තියෙන විදියට අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැයි කියල? ඒටීඑම් එකක කැමරා එකක් තියෙන එක රහසක් නෙමෙයිනෙ. ඇයි මුහුණ පැහැදිලිව පෙනෙන තැනක ඕක හයි කරන්න බැරි? (ස)
''සීරුවේ ...න් සිටීන්,'' (ස)
පුදුම වෙන්න එපා මහජන සහය ඕනෙමයි. අපරාධ කරන හැමෝම දන්නා ලොකු ලොකු අයත් අල්ලගන්න බැරි පොලිසිය, ෆොටෝ එකක් තිබ්බ කියල මෙයාල අල්ලන්නේ කොහොමද? තෙරුම් ගන්න. (ස)
මංජුලගේ අදහස හරි. (ස)
මංජුල හරි. ෆොටෝ තිබුණ කියල පොලිසිය හැම මිනිහම දන්නේ කොහොමද?ඉස්සර එල්ටීටීඊ අයගේ ඡායාරූප කොච්චර දැම්මද හඳුනාගන්න.මහජන සහය ලබාදීම අපේ යුතුකමක්. කවුරු හෝ ඔබව බය කර ඔබගේ රහස් අංකය ඇසුවොත් 1234 නම් 4321 කියල ඇතුළු කරොත් කාඩ් එක ස්ටක් වෙනවලු. කාඩ් සම්බන්ධ ඊ මේල් එකක තිබුණා. (ස)
ඔය තියෙන්නේ ඡායාරූපය.... (නි)
පුදුම පොලිසියක්නේ? ඡායාරූපය තියනවා නම් හොරාව අල්ලන්න මහජන සහය මොකටද?මොවුන් ලංකාවේ නොවෙන්නත් පුළුවන්.ගුවන් තොටුපළ සීරුවෙන් තියන්න. ඔන්න මම කිවුවා (නි)