
(යොහාන් භාසුර)
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් හෙට (15) ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තිය සමිති සහය දක්වන බවත් සේවා මුර රාජකාරිවල නියුතු සේවකයන් හැර සෙසු සියලුම ටෙලිකොම් සේවකයන් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණෙ බවත් ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ මහතා පැවැසීය.
සේවක වැටුප් මත අධික බදු අයකරමින් සේවකයන් දැඩි අපහසුතාවට පත්කිරීම සහ ටෙලිකොම් ආයතනය විකිණීම ඇතුළු ආණ්ඩුවේ මූලික ක්‍රියාකාරකම් 8 කට විරෝධය දක්වන බවත් ඒ මහතා අද (14) වැඩි දුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
412
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලිකොම් සේවකයෝ හෙට ලෙඩ වෙති
Prabath Tuesday, 14 March 2023 06:22 PM
හෙට ස්ට්‍රයික් කරන අයට මිනිස්සු එකතු වෙලා ගැහුවානම් හොඳ පාඩමක් ඉගෙනගනී
Saman Wednesday, 15 March 2023 06:21 AM
ගුරුසිංහලා, ස්ටාලින්ල හැමදාම වර්ජන තමයි, කවදද වැඩක් කෙරුවෙ. රටට මෙහෙම වෙන්නෙ ඒකනෙ.
Bamunuarachchi Wednesday, 15 March 2023 07:12 AM
ජුලි වර් ජකයින්ට කලදේ මුන්ට කරන්න.