(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් කර නැතැයි ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති සරත් වීරසේකර මහතා පැවසූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළොත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගිය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ ගේ ප්රදානත්වයෙන් රැස් උන කමිටුවක් නං ඉතින් එකේ හිටපු කට්ටිය රනිල් කියනදේට ඔව් සර් හරි සර් කියන දේ ඇර වෙන දෙයක් කියන්නේ නැහැ කියල හැමෝම දන්නවා