
1960 දශකයේ, ‘ටාර්සන්’ රූපවාහිනී ටෙලි කතා මාලාවේ ටර්සන් චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු රොන් එලි දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 86 කි.
‘ටාර්සන්’ රූපවාහිනී ටෙලි කතා මාලාව තිරගත වූයේ 1966 සිට 168 දක්වා කාලයේ ඇමෙරිකාවේ එන්.බී.සී. රූපවාහිනී නාලිකාව ඔස්සේය.
රොන් එලි සිනමා නිර්මාණ කීපයකට ද දායක වී ඇත. ඔහු 2001 වසරේ රංගනයෙන් සමුගත්තේය. ඉන්පසු ඔහු ගත් කතුවරයකු ලෙස ග්‍රන්ථ කීපයක් රචනා කළේය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd