
මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානුවන්ට හෝ ඇමෙරිකන් කඳවුරුවලට හෝ ඉරානය ප්‍රහාරයක් එල්ල කළොත්, ඇමෙරිකාව නිකරුණේ බලා නොසිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරානයට අනතුරු ඇඟවීය.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ ඉරානයට අනතුරු ඇඟවූයේ ඇමෙරිකන් හමුදාවේ 250 වැනි සංවත්සරය සැමරීම සඳහා පැවැති දැවැන්ත හමුදා පෙළපාළිය නැරැඹීමට එක් වෙමිනි.
(බීබීසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ මෙතෙක් සිටි නරකම හා නින්දිත ජනාධිපතිවරයා ට්‍රම්ප් ය.