ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් අතර හමුව ලබන 12 වැනි දා සිංගප්පූරුවේදී එරට වේලාවෙන් උදෑසන නවයට (ග්‍රිනිච් වේලාවෙන් පැය 0100) ට පැවැත්වෙන බව ධවල මන්දිරය සඳුඳා (5) නිවේදනය කළේය.
“ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව ස්ථීර වශයෙන්ම පැවැත්වෙනවා. අපි දැන් ඊට ක්‍රියාශීලිව සූදානම් වෙනවා” යැයි හමුවේ දිනය සහ වේලාව නිවේදනය කරමින් ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් කීවාය.
ඒ.එෆ්.පී
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd