IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටොරින්ටන් හොකී පිටියට නොමිලේ තණ තීරුවක්

(අංජුල මහික වීරරත්න)

ටොරින්ටන් හොකී පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ටොරින්ටන් හි පිහිටි කෘත්‍රිම  හොකී ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු 2009 වර්ෂයේ දී සිදු කර ඇති අතර එම ක්‍රීඩාංගණයේ තණ තීරුව කාලය නිකුත් වීම හේතුවෙන් හා ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම හේතුවෙන් ක්‍රීඩා කිරීමට නුසුදුසු තත්ත්වයකට පත්ව තිබෙන බව රජය පවසයි.

එම ක්‍රීඩාංගණය සඳහා කෘත්‍රිම තණ තීරුවක් නොමිලේ ලබාදීමට ආසියා හොකී සම්මේලනය එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව ටොරින්ටන්  හොකී ක්‍රීඩා පිටිය සඳහා අවශ්‍ය කෘත්‍රිම තණ තීරුව  ආසියා හොකී සම්මේලනය මගින් ගැනීමට සහ එම ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංවර්ධනය කිරීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (2)

ටොරින්ටන් හොකී පිටියට නොමිලේ තණ තීරුවක්

chandima Wednesday, 10 January 2024 01:02 AM

පිනා ණය ගෙවන්න තියන සල්ලි වලින් හොකී පිට්ටනි හදන්න වගේ යන්නේ ?

:       0       0

Bamunuarachchi Wednesday, 10 January 2024 05:45 AM

අනුර කියනවා ඇහුනා ඒ ගොල්ලෝ බලයට ආවොත් ඔතන අයිස් හොකී ගහන්න හදනවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site