IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ටිරාන් අලස් CID යට කැඳවයි

(ගයාන් සූරියආරච්චි)

 හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට  පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

එසේ කැඳවා ඇත්තේ ඉකුත් 2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා බව පැවැසේ.



අදහස් (5)

ටිරාන් අලස් CID යට කැඳවයි

පොඩිඑකා Sunday, 30 March 2025 02:34 PM

කෝ මේ අපේ යෝගා…?

:       0       1

කව්ද බෝයි Sunday, 30 March 2025 03:38 PM

කෑම ඕඩරේ වැලිගම හොටලේට දෙනවද, නැත්නම් ගෙදරටම දෙනවද?

:       2       3

ජිල්බු Sunday, 30 March 2025 08:11 PM

අල ගලවන්න කාලෙ හරිද?

:       1       11

කෞෂිMonday, 31 March 2025 12:11 PM

අලස් කියන්නේ අල වල බහුවචනේ. ඔබගේ ඉංග්‍රීසි දැනුම විශිෂ්ඨයි.

:       0       0

පොඩිඑකා Monday, 31 March 2025 05:38 PM

බැරිවෙලාවත් රිමාන්ඩ් කලොත්, ඇඳුම් එහෙම ගෙනියන්න අමතක වුනොත් බයවෙන්න එපා, අපේ පියුමි ඒවි ලොරියකුත් අරගෙන කලගුණ සලකන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site