IMG-LOGO

ටයිගර් සැබෑ පෙම්වතියත් එක්ක

සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා භාට් හා වරූන් ධාවන් බොලිවුඩ් සිනමාවට රැගෙන ආ කරන් ජෝහාර්ගේ 'ස්ටඩන්ට් ඔෆ් ද ඉයර්' චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කරන්නට මේ දිනවල සැලසුම් කර ඇතැයි තොරුතුරු වාර්තා වෙනවා.

මෙහි ප්‍රධාන චරිතය හිමිව ඇත්තේ මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන 'අ ෆ්ලයින්ග් ජාට්' චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ටයිගර් ෂෙරොෆ්ටය. ඔහුගේ සැබෑ ජීවිතේ පෙම්වතිය වන ඩිශා පටානි ඔහු සමගින් ඔහුගේ සිනමා පෙම්වතිය ලෙස මෙහි දායක වීමටද අවස්ථාවක් ලැබී තිබීම විශේෂත්වයක්.

තවත් නවක නළු නිළියන් කිහිප දෙනෙකුම මෙම චිත්‍රපටය සඳහා මේ වනවිට නම් කර තිබෙන බව සඳහන්. චිත්‍රපටයේ රූපගත කිරීම් ඔක්තෝබර් මාසයේ අගදී සිදුකිරීමට නියමිතයි. 

20160830Tiger-1



අදහස් (0)

ටයිගර් සැබෑ පෙම්වතියත් එක්ක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site