දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම දී ටිපර් රථයක් ට්‍රැක්ටරයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් ට්‍රැක්ටරයේ රියදුරු මියගිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
තලකිරියාගම තෙන්නකෝන්පුර පදිංචි 37 හැවිරිදි අයකු එසේ මිය ගොස් ඇති අතර ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි කියලා ටිපර් රථයේ ලියලා තියෙන්න පාරේ යන අය වෙනුවෙන්ද? (නි)
කොහොමත් මේ කුරුණෑගල දඹුලු පාරේ ටිපර් යන්නේ උඩින් පොළොවට අඟලක් විතර (බ)
ටිපර් එකක් නම් ආයේ අහන්න දෙයක් නැහැ, උඩින් යන්න ඇත්තේ. (නි)