
( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම මීගමුව මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථයක් කොටදෙණියාව වරාදල ප්‍රදේශයේ දී අද( 6) උදේ රිය අනතුරට ලක්ව රියදුරා මරණයට පත්ව ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි .
වැලි පැටවු ටිපර් රියක් හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත .
අනතුරින් බරපතළ තුවාල ලත් රියදුරා රෝහල්ගත කරන විටත් මරණයට පත්වී ඇතැයි ද මෙම අනතුර නිසා බස් රථයේ ගමන් ගත් තවත් 15 ක පමණ පිරිසක් සුළු තුවාල ලබා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං මේ වාහන දෙකේ රියදුරන්ගේ තාත්තලා කරන කරපු රැකියාව කුමක් විය හැකිද?