හෝමාගම රන් බඩු සාප්පුවක කෝටියක රන් භාණ්ඩ කොල්ලය ඇතුළු අපරාධ රැසක් මෙහෙය වූ බව කියන ‘ටින්කර් චමින්ද‘ තවත් අය දෙනකු සමඟ වෑන් රියකින් යමින් සිටිය දී ගිරිඋල්ලේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
ඔහු සතුව තිබී ටී පනස් හය ගිනි අවියක්, උණ්ඩ 30ක් හා මැගසිනයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියේ නාමයෙන් මොවුන් සියලුම දෙනා ජීවිතාන්තය දක්වා හිරේම තියන්න නිතිය ක්‍රියාත්මක කරන අයට හැකිවේවා.(හේ)
මෙයා අත් අඩංගුවට ගන්නේ සැකපිට . ඉදිරියට තමයි විමර්ශනය කෙරෙන්නේ. (දිල් )
ඉන්ධන මිල, බඩු මිල, අඩුවෙලා පඩි වැඩිවෙලා තිබුනත් හොරකම් වල තවම අඩුවක් නැහැනේ.(හේ)
අපරාදේ කියන්න බැහැ.හොඳ බාස්.(හේ)
ප්‍රශ්නය තියෙන්නේ බඩු මිලේ නෙමෙයි, රටේ නීතියේ. මේවා කරන අයට බරපතල දඬුවම් දෙනවා නම් කිසිකෙනෙක් ඕවා කරන්න පෙළඹෙන්නේ නැහැ. ගිය පාලනය කළදේම තමා යහපාලනය කරන්නෙත් (නි)
දැන් අලුත් වාහන ගණන් අඩු නිසා ටින්කර් චමින්දලට වැඩත් අඩුඇති නේද? (නි)