(සචිත් ලියනගේ ටෝකියෝ නුවර සිට) - ටෝකියෝ නුවර සාක්‍යමුනි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පොසොන් මහා පිංකම උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණි. විහාරාධිපති යාලගමුවේ ධම්මිස්සර නාහිමියන් ගේ අනුශාසනා පරිදි විහාරවාසී බුත්තල ධම්මදස්සි හිමියන්ගේ මෙහෙයවීම මත උත්සවය සංවිධානය කෙරිණි. ජපානයේ ශ‍්‍රීලංකා ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවූ පොසොන් බත් දන්සල ජපන් ජාතිකයින්ට නවමු අත්දැකීමක් විය. අටවිසි බුද්ධ වන්දනාව හා ජපන් හා සිංහල භාෂාවන්ගෙන් මෙහෙයවූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා ද කැපී පෙනුනි. උත්සවයේ අවසාන භාගයේ පැවැත්වුණු පොසොන් බැති ගී සරණිය ද සුවිශේෂී අවස්ථාවක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd