ඉන්දිකා රාමනායක
අධික වැසි හේතුවෙන් මරදාන ටෙක්නිකල් හංදියේ දුම්රිය මුලස්ථානය ඉදිරිපිට ඇති මාර ගසක් පාර හරහා කඩා වැටීම හේතුවෙන් යතුරුපැදි කරුවකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
ගස කඩා වැටීමෙන් එම මාර්ගයේ දැඩි රවාහන තදබදයක් හටගෙන ඇති අතර පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරි නිලධාරීන් ගස කපා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd