IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඥානසාර හිමිට වරෙන්තු

(නිමන්ති රණසිංහ)

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුස්ලිම් සහ සිංහල ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කලැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (14) වරෙන්තු නිකුත් කළාය .

මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා දැනුම් දුන්නේ තම සේවා දායකයා විදෙස්ගත වී ඇති බවය.

ඒ අනුව සැකකාර හිමිනම ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් විණි.



අදහස් (3)

ඥානසාර හිමිට වරෙන්තු

Prabha Friday, 14 October 2022 03:32 PM

ඔය නඩු අල්ලලා දාන්න.එයා දැන් හොඳ ළමයෙක්

:       3       13

samFriday, 14 October 2022 03:58 PM

කිරි දියෙන් දෙව්වත් - අඟුරු සුදුවන කලෙක් නම් නැත් !!.

:       2       11

BamunuarachchiSaturday, 15 October 2022 07:33 AM

ඔබ වක්‍රව කියන කතාව අපිට තේරෙනවා. කවුද කියා ඔබලා හරිහැටි දන්නේ නැතුවයි ඔය කතාකරන්නේ. ලෝකයේ සිදුවෙන දේවල් ගැන සොයාබලා ඔය කියන අයට පක්ෂපාතී වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site