අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කළැයි සැකපිට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාරි හිමි පෙබරවාරි නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
(ඡායාරූප - මුදිතා දයානන්ද)
(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුරට අත තියපු පාලකයෝ වැඩි කලක් යහතින් හිටියේ නෑ. එක එදත්, අදත්, හෙටත් එහෙමයි . මේ හිමිවරුන් දුක් විදින්නේ තමන්ගේ දේවල් වලට නොවෙයි. රට ජාතිය රකින්න. අහෝ දෙවියනි, මේ ටික තේරුම් ගන්න බැරි සමහර නිවට සිංහලයෝ.............. (රේ)
අාගම්වලට ගරුකරමින් බුද්ධාගම අපකිර්තියක් ගේන්නේ නැතුව වැඩකළානම් ඉවරනෙ. අනිත් අගම් වලටත් ගරුකරන්න කියලයි බුදුදහමේ තියෙන්න (බ)
විනිසුරු කළ හොඳ වැඩක් (බ)
අනේ අපේ හාමුදුරුවෝ! (නි)
අධිකරණයට අපහාස කරන කවුරු වුණත් හිරෙට දෑමිය යුතුයි ඔය ඕනෙ තරම් ඇමතිවරුනුත් හිරේ ලෑග්ගේ මෙතන මේ නටකයක් රග දක්වන්නේ (අ)
ඔය කියන කතිකාවත නැතුවත් හාමුදුරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ! මේ කරන්න හදන්නේ ව්‍යවස්ථා සංශෝදනයට පෙර හාමුදුරුවරු කොටු කන්න. එතකොට ඒගොල්ලන්ට දේශපාලනය ගැන කතා කරන්න බැහැනේ.(රේ)
වරදට දඩුවම.(හේ)
හමුදුරුවනේ පාඩුවේ හිටියා නම් ඔහොම දෙයක් වෙන්නේ නෑනේ.(හේ)
හාමුදුරුවනේ පැත්තකට වෙලා හිටියා නම් ඔය වගේ දේවල් වෙන්නේ නෑනේ.(හේ)
හාමුදුරුවෝ කියන කතා ඇත්ත වුනත් එම දේවල් ප්‍රකාශ කරන විදිය ආවේගශීලී වැඩියි (හේ)
මිසිස්සු උස්සපු ගනුන්ව ඇප පිට නිදහස් වෙනකොට අපහස කරා කියලා සති 2ක් රිමාන්ඩ් .යහපාලන නිතිය වෙන්න ඇති. (කෞ)
යහ පාලනයේ විනාශය අාරම්භය මෙතනින් පටන් ගත්තා. තව අවුරුද්දක් ඇතුලත මේ ආණ්ඩුව ඉවරයි කියල මම හිතනවා (බ)
ඒක හොඳයි (කෞ)
හිරුනිකට,ඇම්බිලිපිටියට,වෙනම නීතියක්ද? (කෞ)
හිරුනිකාට මිනිසකු පැහැරගැනීමකට හවුල් වෙලාත් අත්අඩංගුවට අරන් අනික් අතට ඇප දුන්නා. මේක ඊට වඩා සාපරාධී ක්‍රියාවක්ද රිමාන්ඩ් කරේ.(කෞ)
එඩිතර තීන්දුවක්,ඔබට මගේ ප්‍රණාමය.(ම)
ඥානසාර හිමිගේ දීර්ඝ කාලීන පැතුම ඉෂ්ට ව ඇත. (ම)
නිතිය සැමට සමාන වෙන්ට ඕනි . වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි . (ම)
හිරුනිකා පැයෙන් ගෙදර යවන ආණ්ඩුව හාමුදුරුවන්ට සලකන්නේ මෙහෙමද මේකද යහපාලනේ කියන්නේ. වැඩි කාලයක් මේ ආණ්ඩුව තියනකම් නැහැ (බ)
අධිකරණයට අපහාස කිරීමට කිසිවකුටවත් ඉඩ දෙන්න හොද නැහැ නිතිය සැමට එකක් වන්න ඕනේ, අපේ හමුදුරුවෝ මේසැරේ නම් කෙහෙල් ගහට වගේ කොටලා තියෙන්නේ. (බ)
තමන්ගේ දරුවාට තමන්ගේ වාසගම තියා තමන්ගේ වරිගය රැක ගැනීමට ක්‍රියා කරන අය, රාජ්‍ය දේපල සහ අනුන්ගේ තාප්ප විනාශ කරමින් ඡන්දය සිඟන අය සිංහල බෞද්ද අයිතිය රැකීමට උත්සාහ කරන්නන්ට දොස් පවරති. (අ)
යහ පාලන කටු කන බල්ලෝ රැලක් අදහස් දාලා තියෙනවා.යහ පාලනේ පස්ස බිම ඇනිල දැන්. (අ)
මේවගේ අයව සාසනයෙන් එලවන්න තමා අර භික්ෂු පනත වැදගත් (බ)
ඥානසාර වගේ හිමිවරු කලේ ආර්ය මාර්ගයේ ගමන් කිරීම නොවේ, ජාතිවාදය අවුළුවා රටම ලේ විලක් කිරීමට උත්සහා කිරීම.. (කෞ)
මහින්ද වාදීන් ගොඩකට හිත රිදිලා (බ)
ඔබවහන්සේට පින් සිදුවනවා ජාතික වීරයින් වෙනුවෙන් කතාකිරීම ගැන. (ම)
හාමුදුරු නමක් රිමාන්ඩ් කළානම් අපි කලබල විය යුතුයි .නමුත් මෙයා කවුද කියා අපි දන්නවා (බ)
ඔබ වහන්සේලාට තෙරුවන් සරණ පතමි (කෞ)
ඔබ වහන්සේලාට තෙරුවන් සරණ පතමි (කෞ)
වීර පුතුන් වඩු මවට මගේ ප්‍රණාමය (කෞ)
වරදක් කලානම් රිමාන්ඩ් නොකර අදාල දඩුවම දෙන්න ඕනේ. රිමාන්ඩ් කරනවා, ඇප දෙනවා නිදහස් කරනවා. හිරුනිකාට ඇප දුන්නානම් ඇයි භික්ෂුන් වහන්සේ නමකට ඇප දෙන්න බැරි. (කෞ)
හිස නමා අධිකරණයට ආචාර කරමි (කෞ)
අධිකරණයට ගල් ගහපු , විල්පත්තුවේ අක්කර දහස් ගණනක් එළිකරපු එවුන්ටත් හමුදාව යුද්දෙදි රසායනික අවි භාවිත කරයි කියපු එකීටත් කිසිම ප්‍රශ්නයක් නැහැ . රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටියට හාමුදුරුවන්ට දඩුවම් (බ)
මේ 1818 සහ 1847 කාලයද? යහපාලනයට ජය වේවා! (නි)
මෙතන ඥානසාර හිමියන්ගේ වැරදි දකින අය දේශපාලනය කරන හිමිවරුන්ගේ වැඩ ගැන කතා නැත්තේ ඇයි? මෙහෙම බැලුවොත් දැන් දුටුගැමුණු රජතුමාගේ සහයට ගිය ථෙරපුත්තාභය සහ අනෙකුත් සංඝයා වහන්සේවත් රිමාන්ඩ් කරන්න වේවි. (නි)
මෙවන් පහත් හැසිරීම හාමුදුරු නමකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ . සරත් ෆොන්සේකා මහතාට අසාදාරණයක් සිදුවුණු වෙලාවේ මේ රස්තියාදුකාර චීවරදාරීන් ලංකාවේ නොවෙයිද හිටියේ .(කෞ)
මේ රස්තියාදුකාරයෝ වගේ හැසිරෙන අය නීතියට ගරුකරන්න ඉගෙනගන්නවා නම් හොඳයි. (නි)
නීතිය කාටත් පොදුයි කියන අය හිරුණිකාට සලකපු විදිය මතකද ? (ම)
කොටින්ට සමාව, මිනිස්සු උස්සන ගැහැනුන්ට ඇප. රණ විරුවන්ට සහ ජාතිය ආගම වෙනුවෙන් හඬ නගන බුද්ධ පුත්‍රයන්ට රිමාන්ඩ් හිර ගෙදර. සෝභිත හාමුදුරුවන් කිවූ තැටිය රත්වෙයි, රොටියත් කරවෙයි. යහ පාලනයට ජය වේවා.(රේ)