ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත වන ‘ඥානාර්ථ ප්‍රදීපය‘ ආරම්භ කර වසර 150 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු නිවසේදී අද (11) පැවැත්විණි.
ජනපති අතින් කාදිනල් හිමිපාණන්ට විශේෂ සමරු තිළිණයක්ද පිරිනැමුණු අතර ඥානාර්ථ ප්‍රදීපය සමරු මුද්දරයක්ද නිකුත් කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් සිතුම් පැතුම් සිතුවිලි නොඅඩුව ව්‍යාප්ත කිරීමට අත හිත දෙමින් සවිය බලය අධිෂ්ඨනය පෙරටු කොටගෙන ඉදිරියටම යන ඒ සා වූ ඓතිහාසික "ඥානාර්ථ ප්‍රදීපය" යේ දීප්තිමත් පහන්සිල සැම අත පැතිරේවා! (බ)
"සරසවි සඳ රැස" කොයි කාලේ නැවතුනාද දන්නේ නැහැ. එත් ඒ වෙනුවට "බුදුසරණ" වැනි පුවත් පත් ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවානේ.(ම)
"ඥානාර්ථ ප්‍රදීපය" නම් වූ පහන් සීල තවත් දිගුකල් වැජබේවා!!!!!! (කෞ)
කෝ ඒ දවස්වල තිබුන "සරසවි සඳරැස" වගේ ජාතික පුවත්පත්? මම හිතන්නේ අපි කාටත් මෙතන හිතන්න යමක් තිබෙනවා. (නි)
මේ පත්තරය එක ආගමකට පමණක් සීමාවුණ එකක් නෙමෙයි. සෝහිත හාමුදුරුවෝ අපවත්වුණ වෙලාවේ පිටු කීපයක් උන්වහන්සේ වෙනුවෙනුත් වෙන්කරලා තිබුනා (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
තවත් අවුරුදු දහසක් මේ වටිනා පුවත්පතට දේව ආසිරි ලැබේවා! (නි)
සුබ පැතුම්! මා කුඩා කල මගේ මාපියන් මේ මහඟු පත්‍රය නොවරදාවම අපට ලබාදෙනවා (නි)
සුබ පැතුම්! (නි)
1940 ගණන්වල මාගේ ළමා කාලයේ සිට චිත්‍ර කලාවෙන් මේවන තෙක් මා හට අත හිත දුන් ඥානාර්ථ ප්‍රදීපය දේවාශිර්වාද ලැබේ වා!..
ලංකාවේ පලවුණු පළමු පුවත්පත ලංකාලෝකය (1860) නෙවෙයිද? මේක ක්‍රිස්තියානි පුවත්පතක්... 1860 ඒකත් පළ වෙනවා කියලා අහලා කියවලා තියෙන්නේ... හරියටම පිළිතුරක් එවන්න....