(අංජුල මහික වීරරත්න)
ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ලැබුණු දඬුවම ගැන කණගාටු වන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද (19) පැවසීය.
නීතියේ දෙවඟන ඇස් වසා සිටින නිසා තීන්දුව දෙන්නේ පුද්ගලයා දෙස බලා නොව කාරණය දෙස බලා බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අධිකරණයට ඇගිලි නොගසන හෙයින් කළ හැක්කේ කණගාටු වීම පමණක් බවද සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නලින් බන්ඩාර මහතා මේ බව කීය.
(ඡායාරූපය ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට බොරු කියන බුවෙක් තමයි ඔය. පේනවනෙ එහා පැත්තෙ ඉන්න කෙනාගේ හිනාව. කනගාටුයි තමයි ඉතින් මොකද පට්ට හොරු වෙච්ච තමන්ලා ඉද්දි බැන්න කියල හිරේ දානකොට
අනේ එක තමා.... මේ වගේ තීන්දු දෙන්නේ රට වෙනුවෙන් කතා කරන අයටනේ .... ඔහොම යන කොට කණගාටු වෙන්ඩ පුළුවන් .....
මමත් කනගාටු වෙනවා
අනේද කියන්නේ පිං පාට මුණුවලින්ම හොදින් පිලිබිබු වෙනවා.
අපිත් ලබන සැරේ අපේ කණගාටුව ප්‍රකාශ කරන්නම්.
ඇමතිතුමා කනගාටුවෙන්න තිබුනේ නඩු යන්න ඉස්සරවෙලා වැරැද්ද පෙන්නලා දීමෙන් පස්සේ.
සමහරුන්ට රට වෙනුවෙන් කතා කරන එකයි උසාවියක් ඇතුලේ ඉඳගෙන පුද්ගලයන්ට තර්ජනය කරන එකයි තේරුම් ගන්න බැරි හැටි ...
ඔබ කණගාටු වුනාට යුක්තිගරුක,නීති ගරුක සෑම පුරවැසියෙක්ම මේ දඬුවම අනුමත කරනවා