මහියංගණ ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොළඹ නිපොන් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට බලෙන් ඇතුළු වීම හා කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිට කුරානයට එරෙහිව විරෝධය පෑ බව කියන බොදු බල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමි අසනීපවී සිටින නිසා අද (2) අධිකරණයට පැමිණ සිටියේ නැත.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පැවසූයේ ඒ සඳහා පිළිගත හැකි වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවයි.
විභාගය අප්‍රේල් 17 ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එන්න බැරි උනේ ? (නදී)
මොනවා වුණත් හාමුදුරුවෝ කියන්නේ ඇත්ත (දිල්)
අයවැයෙන් කොත්තමල්ලි මිල මේ තරම් අඩු කලේ මොකද කියල දැන් තමයි තේරෙන්නේ. (ර)
කරුණාපාල, මේක කුමන කාලයක පවරපු නඩුවක්ද කියලා දන්නවා නේද? (නි)
අද දවසේ භික්ෂුවගේ භුමිකාව කුමක්ද?(හේ)
ආගම් බේද , ජාති වාදය , මේ රටින් තුරන් කල යුතුය , කවුරු කලත් තරා තිරම නොබලා දඬුවම් කල යුතුයි (නදී)
ජාතික සමගිය, ආගමික සංහිඳියාව, හා බුද්ධ ශාසනය විනාශ කිරීමට පැමිණි දේවදත්තයෙක් තමයි මේ. රාජ්‍ය ආරක්ෂාව නැතිවෙනකොට කොයි කාටත් හෙම්බිරිසව හැදෙන එක අපි නම් දන්නවා.(නදී)
ඒවා අදාල සිංහල අපිට විතරද ? (නදී)
මියන්මාරයේ තුරුම්පු ලංකාවට හරියන්නේ නැහැ. ඥානසාර හිමියනේ, මේක ශ්‍රී ලංකාව! බුද්ධිමත් බව අතින් මියන්මාර් ජනතාව ලාංකික ජනතාව සමග සසදන්න බැහැ. බුදුසරණ මාර්ගයේ යන අපිට ඔය කියන අබ සරණ ගැලපෙන්නේ නැහැ. (නදී)
මොකක්ද කරපු වරද. විරෝධය පෑමද (නදී)