ම
(ජේ.ඉඳුරුවගේ )
1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍ර්‍රීන් ලෙස මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්වී ඇති සුදුසුකම් ලත් තැනැත්තන් 527 කගේ නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින පිළිගත් දේශපාලන පක්ෂ 27 ක් හා හා ස්වාධීන කණ්ඩායම් දෙකක් විසින් මැතිවරණ නාම යෝජනා සමග මෙම ජාතික ලැයිස්තු නම් 527 ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දේශපාලන පක්ෂ මුලු දිවයිනෙන්ම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය පදනම් කරගෙන මෙලෙස ඉදිරිපත් කර ඇති තැනැත්තන් 527 අතරින් 29 දෙනෙකුට 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස පත් වීමට වරම් ලැබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 29 ට තේරෙන්න 527 ක් බලා සිටිති
ගමේ එකාලා Tuesday, 12 November 2024 03:13 PM
ජාතික ලැයිස්තුවෙන් වත් හිටපු දූෂිත දේසපාලුවන්ට කිසිම තැනක් නොදිය යුතුමයි .
Mahi Wednesday, 13 November 2024 02:58 AM
Online ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රම හඳුන්වා දෙන්න හැකි වෙයි කියා මා අදහස් කරනවා ඉදිරි මැතිවරණ වලදී . තැපැල් ඡන්ද වගේමයි..