(ඉන්දිකා රාමනායක)
යුක්ති මෙහෙයුමට සමගාමිව සිදුකරන මෙහෙයුම් වලදී අත්අඩංගුවට පත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන්, කවිදු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානී නැමති කාන්තාවට අයත් රුපියල් ලක්ෂ 1060 ක නිශ්චල හා චංචල දේපළ විරෝධී වත්කම් කොට්ඨාශය භාරයට ගත් බව පොලිසිය පවසයි.
මෙම දේපළ අතර රුපියල් ලක්ෂ 610;ට අධික වටිනා වාහන හා ලක්ෂ 450 ක් වටිනා නිවාස හා ඉඩම් වන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා ලද වාහන වල වටිනාකම රුපියල් .ලක්ෂ 330 ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්,
රුපියල් ලක්ෂ 130 පමණ වටිනා කේ ඩි එච් වර්ගයේ වෑන් රථය, රුපියල් ලක්ෂ 76 පමණ වටිනා මෝටර් රථයක්, රුපියල්ව ලක්ෂ 64: වටිනා මෝටර් රථයක්, රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා ත්‍රී රෝද රථයක්,රුපියල්ප ලක්ෂ 15 පමණ වටිනාස් පර්චස් 7.5ක තලගල පිහිටි ඉඩමක්, රුපියල් ලක්ෂ 45 ක් පහණ වටිනා මාලඹේ ප්‍රදේශයේ පර්චස් පහක ඉඩමක්, රුපියල් ලක්ෂ 240 ක් පමණ වටිනා රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ පර්චස් 12.5 ක ඉඩම සහ දෙමහල් නිවස , රුපියල් ලක්ෂ 150 ජාඇල නිවන්දන දකුණ පිහිටි ඉඩමක්, මෙම දේපළ අතර වන බව පොලිසිය පවසයි.
මෙම දේපළ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අදාල දේපල තහනම් කිරීම සඳහා අධිකරණ නියෝග ලබා ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාවරම්කරුවන් තිදෙනකුගේ ලක්ෂ 160ක දේපොල පොලිස්බාරයට
ප්‍රියා Monday, 08 January 2024 01:01 PM
ඕවත් ඩේසි ඇන්ටිගේ මැණික් මල්ල වගේ වෙලා පස්සේ ඔක්කෝටම අමතක වෙයි...!