(ගයාන් සූරියආරච්චි)
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ ගෝලයෙකු කඩු 5 ක්, උල් ආයුධයක්, හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 467,000 ක් සමග බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවයසි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විශේෂ කාර්ය බළකාය කියයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාවාරම්කරුවෙක්ගේ තවත් ගෝලයෙක් කොටුවෙයි